• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සීනි බද්ධට සමඟාමී ව වෙළෙඳපොළ සිල්ලර මිල වැඩිකර නෑ

Suger 2017සීනි ආනයන බද්ද රු.10කින් වැඩි කළත් වෙළඳපොළේ සිල්ලර මිල ඊට සමඟාමී ව වැඩිකර නැතැයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිත ව දන්වා ඇත.


ඒ අනුව, වෙළඳපොළේ සිල්ලර සීනි මිල ඉහළ යාමට කිසිසේත් ඉඩකඩක් නොමැති බවත්, එසේ ව්‍යාජ ලෙස මිල වැඩිකර ඇත්නම් එය නීතිවිරෝධි බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.


කෙසේ වෙතත් සතොස වෙළඳසැල් හරහා සීනි කිලෝවක මිල රු.102 ක සිල්ලර මිලකට අලෙවි කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.