• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සරසවි කඩඉම් ලකුණු අද ප්‍රකාශයට

ugcමෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ කඩයිම් ලකුණු නිකුත් කිරීම අද (20) දිනයේ සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.


අද දහවල් සිට කඩඉම් ලකුණු අන්තර්ජාලයට එක් කිරීමට කටයුතු යොදා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

2015 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල  ප්‍රවේශයට අදාළ කඩඉම් ලකුණු මෙලෙස නිකුත් කිරීමට නියමිතය.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සාමාන්‍ය හා විශේෂ ප්‍රවේශයන් යටතේ ළමුන් 27,600කට වැඩි පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.ඒ අනුව www.ugc.ac.lk යන වෙබ් අඩවියෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු  ලබාගැනීමට හැකිවනු ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.