• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තොරතුරු පනතට සමාජ සංස්කෘතිය ඉක්මවිය හැකි ද? සංවාද සභාව 17 වැනිදා මාතර දී

RTI LOGOතොරතුරු පනතට සමාජ සංස්කෘතිය ඉක්මවිය හැකි ද? මැයෙන් යුත් සංවාද සභාවක් ජුනි 17 වැනි දින පෙ.ව. 9.30 ට මාතර තැපැල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.


ශ්‍රී ලංකා තොරතුරු පනත පිළිබඳ උපදේශක, හිටපු අමාත්‍යංශ ලේකම් පියතිස්ස රණසිංහ මහතා සහ ජාතික මාධ්‍ය සංසදයේ කැඳවුම්කරු මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මිය මෙහි දී අදහස් දැක්වීමට නියමිත වේ.


ජාතික මාධ්‍ය සංසදය හා සමානාත්මතාව උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩසටහන සංවිධානය කරති.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.