• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

“තත්ත්ව හා ඵලදායීතා සමුළුව 2017” ජනපති ප‍්‍රධානත්වයෙන්

He news 2017 6 16තත්ත්ව හා ඵලදායීතාවය ප‍්‍රවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “තත්ත්ව හා ඵලදායීතා සමුළුව 2017” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.


තත්ත්ව ප‍්‍රවර්ධන මෙවලම් භාවිත කිරීමේ තරගාවලි කිහිපයක ජයග‍්‍රාහකයින් සඳහා රන්, රිදී සහ ලෝකඩ සම්මාන පිරිනැමීම මෙහිදී සිදු වූ අතර එහිදි රන් සම්මාන 15 ක් ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.


තත්ත්ව හා ඵලදායීතාවය ප‍්‍රවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති නිමල් පෙරේරා මහතා ඇතුළු සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.