• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා බැහැ දකී

 Hon rejinold kure 2017 6 16හිටපු උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජය ධර්මරත්න මහතාගේ නික්ම යාමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා නව උතුරු පළාතේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන්


රොෂාන් ප්‍රනාන්දු මහතා වැඩ බාර ගත් අතර, ඒ මහතා පසුගියදා පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා හමුවිය.


ආණ්ඩුකාරවරයා නව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උතුරු පළාත තුළ දැනට පවතින අකටයුතුකම් මැඩ පැවැත්වීමට හා මහජනතාව මාර්ග ධාවනයේදී සිදු කරනු ලබන අකටයුතුකම් නිසි ක්‍රමවේදයකට හා නීත්‍යානුකුලව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස එහිදී දැනුම්වත් කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.