• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

He 2017 6 17ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සිදුකෙරිණි.

 



ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් ජාත්‍යන්තර යෝග දිනය තුන්වන වරටත් සංවිධානය කර තිබුණි.


මෙම අවස්ථාවට අමාත්‍ය මනෝ ගනේෂන් , ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ඉන්දීය මහකොමසාරිස් Taranjit singh Sandhu  යන මහත්වරුන් ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.