• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉෆ්තාර් උත්සවය රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේදී

DGI news 2017 6 21 1රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවයක්  එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි.

 



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් ඇතුළු හින්දු, ඉන්දු, ඉස්ලාම් කතෝලික පූජකවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


අමාත්‍ය රිසාද් බදියුදීන් මහතා, රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍ර‍කාශකවරුන්, රජයේ නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

 

 

 

 

 

Dgi 2017.06 21.6

Dgi 2017.06 21

 

 

infor 2017.06 21 2

IFTHAR 2017.6 21 3


නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.