• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තා පිළිගැන්වීම

parliament8 වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරය සඳහා වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් 2017 ජුනි මස 23 වන දින පාර්ලිමේන්තුව හමුවේ සභාගත කිරීමට නියමිතව ඇත. 


2016 මැයි මස සිට ඔක්තෝබර් මස දක්වා කාරක සභාව විසින් විමර්ශනය කරන ලද රාජ්‍ය ආයතන 31 ක් සම්බන්ධ කරුණු සහ සිදු කරන ලද විශේෂ විමර්ශන 03ක් පිළිබඳව කරුණු මෙම වාර්තාවේ ඇතුළත් වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.