• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් සිව් දෙනෙක් ජනපතිට අක්ත පත‍්‍ර භාර දෙයි

He news 2017 6 28ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙකු අද (28) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්ත පත‍්‍ර භාර දුන්හ.



ටියුනීසියාව, ස්පාඤ්ඤය සහ ජෝජියාව සඳහා නව තානාපතිවරුන් ද සීෂෙල්ස් රාජ්‍ය සඳහා නව මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස පත්වී සිටී.


ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. 


01. Mr. Nejmeddine Lakhal – Ambassador – designate of the Republic of Tunisia
02. Mr. Jose Ramon Baranano Fernandez – Ambassador – designate of Spain
03. Mr. Archil Dzuliashvil – Ambassador – designate of Georgia
04. Mr. Conrad Mederic – High Commissioner – designate of the Republic of Seychelles


විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.