• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අභයාරාම විහාරස්ථානයේ නව සූර්ය බල පද්ධතිය ජනපති අතින් විවෘත වේ

He news 2017 6 29 6 4නිවාස දසලක්ෂයක් සූර්ය බලශක්තියෙන් බලගැන්වීමේ, සූර්ය බල සංග්‍රාම ප්‍රජා විදුලි ජනන වැඩසටහන යටතේ ජපානයේ තකීමා ටෙක් ආයතනය හා ශ්‍රී ලංකාවේ සෙරෙන්ඩිප් ග්‍රීන් පුද්ගලික සමාගම එක්ව රුපියල් ලක්ෂ 50ක වියදමින් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ස්ථාපිත කළ සූර්ය බල පද්ධතිය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) පස්වරුවේ විවෘත කෙරිණි.


නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ ද, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය අජිත්.පී. පෙරේරා යන මහත්වරුන්ද ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනෙචි සුගනුමා, තකීමා ටෙක් ආයතනයේ සභාපති Masato Kotagi, Toshio Mizushima, yasuo Kuriyama සෙරෙන්ඩිප් ග්‍රීන් සමගාමේ සභාපති සහිඩා හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.