• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යාපනය මයිලඩි හි තවත් ඉඩම් අක්කර 54 ක් පැරණි හිමිකරුවන්ට

Ministry of defence2017යාපනය දිස්ත්‍රිකයේ මයිලඩි ධිවර වරාය (Myladi Fisheries Harbour) සහ තවත් ආරක්‍ෂක හමුදාවන් විසින් භාවිතා කරන ලද අක්කර 54ක භුමි ප්‍රදේශයක් අද (03) මහජනතාව වෙනුවෙන් නිදහස් කිරීමට යාපන ආරක්‍ෂක සේනා මුලස්ථානය කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
 

අනතුරුව දැනට අවතැන්ව සිය ඥතීන් සමඟ ජිවත්වන මෙම ඉඩම් වල මුල් පදිංචිකරුවන් සඳහා නැවත පැමිණීමේ අවස්ථාව උදාවනු ඇත.


පසුගිය අප්‍රියල් මස 7 වැනි දිනද අවතැන්වූ ජනතාවගේ අවශ්‍යතාවන් සඳහා යාපනය ඌරනි ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදා විසින් භාවිත කරන ලද අක්කර 35ක භුමි ප්‍රදේශයක් නිදහස් කිරීමට යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය කටයුතු කරන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.