• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිඹුලාගල නව කලාප අධ්‍යාපන කාර්යාලය ජනපති අතින් විවෘත කෙරේ

He news 2017 7 11 3දිඹුලාගල නව කලාප අධ්‍යාපන කාර්යාලය සහ දිඹුලාගල කලාපීය තොරතුරු සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානය ඊයේ (10) ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.


නව කලාප අධ්‍යාපන කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව උතුරු මැද පළාතේ ගුරුභවතුන්ට නිල හැදුනුම්පත් ලබාදීමේ වැඩසටහන සංකේතවත් කරමින් ගුරුවරුන් කිහිප දෙනෙකු වෙත නිල හැදුනුම්පත් ලබාදීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.


උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත, පොළොන්නරුව දිසිත්‍රීක් ලේකම් රංජිත් ආරියරත්න කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එච්.බී.එම්. සංජීවිකා ඇතුඑ පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.