• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මැදගම ද්විතීක පාසලේ නව තාක්ෂණ පීඨය ජනපති අතින් සිසු අයිතියට

He news 2017 7 11 4මැදගම ද්විතීක පාසලේ නව තාක්ෂණ පීඨය ඊයේ (10) පස්වරුවේ ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.


නව තාක්ෂණ පීඨය සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර පාසල සඳහා පංති කාමර 08 ක නව ගොඩනැගිල්ලක් ඉදිකරදෙන බවට ද දරුවන්ට පොරොන්දු විය.


සිසු දරුවන්ගේ නිර්මාණ රැසක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර විද්‍යාලයේ 13 වසරේ ධනුෂ්ක අඹන්ගල්ල සිසුවා විසින් නිර්මාණය කරන ලද අත්ට්‍රැක්ටරයක් ද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.


විදුහල්පති ආර්.එම්. ශාන්ත මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.