• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නව යුද හමුදාපති හා ජනපති අතර හමුවක්

He news 2017 7 12 2 1ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 වන යුද හමුදාපතිවරයා ලෙස පත්වීම් ලද ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.


යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා බැහැදැකීමේ සම්ප්‍රදාය ඉටුකරමින් පැවති මෙම හමුව සිදුවූ අතර එය සංකේතවත් කරමින් යුද හමුදාපතිවරයා  ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.