• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සාක් රටවල නීතිය හා සාමය පිළිබඳ සමුළුවට පැමිණි ඇමැතිවරු ජනපති හමුවෙති

He news 2017 7 13 1කොළඹ පැවති සාක් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගීවීමට පැමිණි සාක් රටවල අමාත්‍යවරුන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.

 



නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, එම අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.