• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බංග්ලාදේශ ජනපතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

He news 2017 7 16.3ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ බංග්ලාදේශ රාජ්‍ය සංචාරයට සමගාමීව සංවිධානය කළ විශේෂ සංස්කෘතික ප්‍රසංගයක්  බංග්ලාදේශ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

 



ජනාධිපති මන්දිරය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එරට ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමා සහ අග්‍රාමාත්‍ය ෂීීක් හසීනා මහත්මිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.


මෙම
 සංස්කෘතික ප්‍රසංගයෙන් අනතුරුව බංග්ලාදේශ ජනාධිපතිවරයා විසින් පිරිනැමූ විශේෂ රාත්‍රී භෝජනයට ද ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස එක්වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.