• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සිංගප්පූරු විදේශ කටයුතු ඇමැති දිවයිනට

Singaporean Foreign Ministerසිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය වී. බාලක්‍රිෂ්ණන් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (17)  දිවයිනට පැමිණ තිබෙන අතර ඒ මහතා ලබන 21දා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.


මෙම සංචාරය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරු ඇතුළු රජයේ දේශපාලන නියෝජිතවරුන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.


ඒ මහතා යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇත. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.