• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය අද සිට

NIOSHජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය අද (07) සිට ලබන 14දා දක්වා පැවැත්වීමට කම්වරු අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව හා වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය එක්ව සංවිධානය කරනු ලබයි.
 
සෑම වර්ෂයක ම ඔක්තෝම්බර් මාසයේ දෙවන සතිය රුකියාවල නියුක්ත වෘත්තිකයන්ගේ සෞඛ්‍ය හා සුරක්ෂාතතාවය තහවුරු කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතියක් ලෙස 2009 වසරේ කැබිනට් ප්‍රකාශයකින් නිර්දේශ කොට ඇත.
මෙම සතියක කාලය තුළ ජාත්‍යන්තර මෙන් ම ජාතික සම්මන්ත්‍රණ, සම්මාන උළෙල ආදී විවිධ ක්‍රියාකාරකම් සිදු කෙරෙනු ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.