• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විල්පත්තුව අගෝස්තු 01 සිට වැසෙයි

vilpaththuමේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් විල්පත්තු ජාතික උද්‍යානය අගෝස්තු 01දා සිට නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සදහා වසා තැබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.


විල්පත්තු ජාතික උද්‍යානය, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.