• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආසියානු නීතිඥ සංගම් සභාපතිවරුන්ගේ සමුළුවේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්

He news 07 2428 වන ආසියානු නීතිඥ සංගම් සභාපතිවරුන්ගේ සමුළුව මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (22) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි.


ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කරන මෙම සමුළුව දින 03 ක් පුරා කොළඹ දී පැවැත්වෙයි.


ආසියානු කලාපයේ නීතිඥවරුන්ට පවතින ගැටලු සහ ඒවාට ලබාගත හැකි විසදුම් පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්කෙරේ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නීතිඥ සංගමයේ සභාපති යූ.ආර් ද සිල්වා මහතා ඇතුළු විද්වතුන් පිරිසක් එක්වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.