• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විදේශ විනිමය පනත් කෙටුම්පත සම්මතයි - පළමුවරට විද්‍යුත් ඡන්ද ක්‍රමය භාවිත කරයි

parliment2017විදේශ විනිමය පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේ දී සංශෝධිත ආකාරයෙන් වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

 



පනත් කෙටුම්පතට පක්ෂව  ඡන්ද 96 ක් ද විපක්ෂව  ඡන්ද 18ක් ද  ලැබිණි.


පාර්ලිමේන්තුවේ විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසනු ලැබූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. ඒ අනුව මන්ත්‍රීවරුන් විසින් සිය ඡන්දය විද්‍යුත් ක්‍රමයට භාවිතා කිරීම සිදු කළේ ය. ඡන්දය භාවිතා කිරීමේ දී ඒ සඳහා සහාය වීමට පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ද කටයුතු කළේ ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.