• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සේවයට වාර්තා නොකළොත් සේවය හැරගියා සේ සැලකේ

Petral government logoඛනිජ තෙල් බෙදාහැරීම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම සේවාව හා සම්බන්ධ සියලු ම සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දෙයි.

 



අත්‍යාවශ්‍ය සේවාවක් ප්‍රකාශයට පත්කළ විට සේවයට වාර්තා නොකරන්නේ නම් එවැනි අයකු රැකියාව හැරගියා සේ සලකණු ලැබේ.


ඊට අමතරව ඛනිජ තෙල් බෙදා හැරීමේ ක්‍රියාවලිය රජය විසින් යථා තත්ත්වයට පත්කර ඇති නිසා එම කටයුතුවල නිරතවන අදාළ බවුසර්වලට ඉන්ධන ගබඩා වෙත පැමිණෙන ලෙස ද රජය දැනුම්දෙයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.