• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඇ.එ.ජ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවේ

US Defence Attac calls on the Secretary 2017 7 28ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිතන් කර්නල් ඩග්ලස් හේස් මහතා (Lt Col Douglas Hess) ඊයේ  (27) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.


ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වරයා අතර පැවති මෙම සුහද හමුවේදී දෙරටට ද්විපාර්ශවිය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ ව සාකච්ඡාවිය. මේ අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරාල් ඩි ඒ ආර් රණවක මහතාද සහභග විය.


හමුව ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වින.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.