• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අගමැති ගුවන් හමුදා විශේෂ ප්‍රදර්ශනය කුටිය නැරඹීමට එක්වෙයි

Pm news 2017 7 31අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ජීවිතයේ වසර 40ක් සම්පූර්ණ කිරීම මුලික කර ගිනිමින් අමාත්‍යාංශ කිහිපයක් විසින් එකමුතුව විශේෂ ප්‍රදර්ශනයක් පසුගියදා පැවති අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා ද සහභාගි විය.

 



මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පසුගිය 30 වැනි දා දක්වා පැවැත්විනි.


අග්‍රාමාත්‍යවරයා ගුවන් හමුදාව විසින් සකස් කළ විශේෂ ප්‍රදර්ශන කුටිය නිරීක්ෂණයට එක් වූ අතර ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් කොමඩොර් ඇන්ඩෲ විජේසුරිය මහතා විසින් ඒ මහතා ප්‍රදර්ශන කුටිය වෙත කැඳවගෙන යනු ලැබීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.