• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දික්ඇල්ල , අල්ගම යා කළ පාලම ජනතා අයිතියට

brigeදැරණියගල මැතිවරණ කොට්ඨාසයේ  දික්ඇල්ල ග්‍රාම සේවා වසම හා අල්ගොඩ ග්‍රාම සේවා වසම ගම්මාන යා කර ඉදිකළ නව පාලම ජනතා අයිතියට පැවැරීම කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා  මහතාගේ මූලිකත්වයෙන්  පසුගියදා සිදු කෙරුනි.


මේ සදහා උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 85 ක මුදලක් වැය කර තිබෙයි.


මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභා මන්ත්‍රි රංජිත් පොල්ගම්පොල මහතා ඇතුළු ගම්වැසියන් රැසක් සහභාගි වි සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.