• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දියානු දකුණු නාවික විධාන ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවේ

navy news 2017 8 3ඉන්දියානු දකුණු නාවික විධානය භාර ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ඒආර් කර්ව් මහතා (Flag Officer Commander in Chief of the Indian Southern Naval Command, Vice Admiral AR Karve) ඊයේ (02) පස්වරුවේ ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.


මෙහිදී හමුවේදී ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් සහ වයිස් අද්මිරාල් කරව් මහතා අතර දෙරටට ද්විපාර්ශවිය වශයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කරණ ලදී. හමුව අවසානයේ සුහදතාව පලකරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදුවිය.


දිවයිනේ නිල සංචාරයක නිරත වයිස් අද්මිරාල් කරව් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරණලද අවස්ථාවන් රැසකට සහභාග විය.


මෙම හමුව අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුවිය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.