• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මැදවච්චියට නව ආර්ථික මධ්‍යස්ථානයක්

He news 2017 8 5 1මැදවව්චිය " බර්ටි ප්‍රේමලාල් දිසානායක" නව ආර්ථික මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (04) ජනතා අයිතියට පැවරිණි.

 


අමාත්‍ය දුමින්ද දිසානායක, උතුරු පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, ප්‍ර‍ධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.