• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සහල්වලට උපරිම සිල්ලර මිලක්

Riceඉකුත් 04දා සිට බලපැවැත්වෙන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි.


ඒ අනුව දේශීයව නිෂ්පාදනය කරන සම්බා සහල්  කිලෝග්‍රෑම් එකක් රුපියල් 90කට ද, ආනයනික සම්බා කිලෝවක් සඳහා රුපියල් 80ක ද උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.


දේශීය නාඩු සහල් කිලෝවක් රුපියල් 80ක් ද, ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 75ක් ද වන අතර දේශීය කැකුළු සහල් කිලෝවක් රුපියල් 78ක් සහ ආනයනික කැකුළු සහල් කිලෝවක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට යටත් කර තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.