• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහනුවර රන්දෝලි මහ පෙරහර අද

Peraheraමහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි මහ පෙරහැර අද (07) රාත්‍රී 8.00ට විථි සංචාරය කිරීමට නියමිතය.


ශ්‍රී  දළදා මාලිගයේ පෙරහැර මංල්‍යය හෙට (08) ගැටඹේ තොයේදී සිදුකරන දියකැපිමේ චාරිත්‍රයෙන් පසු පැවැත්වෙන දහවල් පෙරහැරෙන් අනතුරුව නිමාවිමට නියමිතය.


මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා  ජුලි 23දා කප් සිටුවීම සිදු කෙරුණු අතර කුඹල් පෙරහර 29දා සිට 02දා දක්වා පැවැත්විණි.


රන්දෝලි පෙරහර 03දා ආරම්භ විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.