• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද(08) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී

President sec 2017 8 8සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අඟහරුවාදා එනම් අද (08) සවස 06.30 ට ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.


මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සමාප්ති උත්සව කටයුතුවලට  ජනාධිපතිතුමා සහභාගී වන බැවින් අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙලෙස අද (08) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.