• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත තුර්කි හිටපු අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක්

thurkey srilankaශ්‍රී ලංකාවේ සංචාරයක නිරත තුර්කි හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය අහමඩ් දව්ටොග්ලු (Ahmed Davutoglu) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක්  ඊයේ (07) පස්වරුවේ පැවැත්විණි.


විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති මෙම හමුවේදී දෙරට අතර, පවතින දීර්ඝ කාලීන මිත්‍රශීලී සබඳතා පිළිබදව අවධානය යොමු කෙරිණි.


ආචාර්ය අහමඩ් දව්ටොග්ලු මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමුවීමට නියමිතය.
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.