• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්වරිය ආරක්‍ෂක ලේකම් හමුවේ

Canadian HC meets Secretary 2017 8 9ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්වරිය ශෙලී වයිටින් (HE Shelley Whiting) මහත්මිය ඊයේ (08)  ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජනාධිපති නිතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.


කැනඩා මහකොමසාරිස්වරිය සහ ආරක්‍ෂක ලේකම් වරයා අතර පවතී සුහද හමුවෙදී ද්විපාර්ශවිය වශයෙන් දෙරට වැදගත් කරුණු රැසක් සාකච්ඡා කල අතර හමුව අවසානයේ සමරු තිලිණ ප්‍රදානයක්ද සිදුවිය.


හමුව ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වින.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.