• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන අගමැති ප්‍රධානත්වයෙන්

landජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ඉඩම් අයිතිය නොමැතිව කාලයක් පදිංචිව සිටි පුද්ගලයන්ට හිමිකම් ඔප්පු බෙදා දීමේ කඩිනම් ජාතික වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය අද (21) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ  ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


​මේ අනුව එළෙඹෙන ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය සහ කරන්දෙණිය යන ප්‍රදේශවල ඉඩම් අයිතිය නොමැතිව කාලයක් පදිංචිව සිටි පුද්ගලයන්ට හිමිකම් ඔප්පු 4000ක් පමණ බෙදා දීමට කටයුතු යොදා ඇත.​ 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.