• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජපාන “අමගිරි” නෞකාව හම්බන්තොට වරායට

Japanese Naval ship in the island 2017 8 22ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බළකායට අයත් “අමගිරි” නෞකාව (Japanese Maritime Self Defence Force Ship, - JMSDF ‘Amagiri’) තෙදින නිලසංචාරයක් සඳහා ඊයේ (අගෝ 21) හම්බන්තොට වරායට සේන්දුවූ බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
 
 
 
“අමගිරි” නෞකාව දිවයිනේ රැඳී සිටින කාලය තුළ වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කරගැනීම හා මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමේ අරමුණින් (Sharing professional expertise & strengthening mutual relationship between the two friendly maritime forces) ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා “සමුදුර” සමග නාවික අභ්‍යාසයක (Passage Exercise - PASSEX) නිරත වීමට ද නියමිත වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.