• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

‘‘විෂන් – 2025 පොහොසත් රටක්’’ අදයි

He news 2017 9 4 1රජයේ ඉදිරි ආර්ථික සංවර්ධන දැක්ම එළිදැක්වෙන ‘‘විෂන් – 2025, පොහොසත් රටක්’’ යන තේමාවෙන් යුතු ආර්ථික සංවර්ධන මහෝත්සවය අද (4) කොළඹ දී පැවැත්වීමට නියමිතය.

 




 අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආර්ථික සංවර්ධන මහෝත්සවය ඇරඹේ.


 අද පස්වරු 03.00ට  කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී මෙය පැවැත්වෙයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.