• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තොරතුරු ඇතුළත් ජාතික පුද්ගල නාම ලේඛනයක් සැකසේ

IDශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි සියලුම පුරවැසියන් පිළිබඳ "ජාතික පුද්ගල නාමලේඛයක්" සකස් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

මෙම ජාතික පුද්ගල නාම ලේඛනයට සියලුම පුරවැසියන්ගේ ජීවදත්ත ඇගිලි සලකුණු, බිරිද, දෙමාපියන් ඇතුළු පවුලේ ළඟම ඥාතීන්ගේ තොරතුරු ඇතුළත් වන බව එම දෙපාරත්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

ජාතික පුද්ගල නාමලේඛනය සැකසීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීන්ගේ ද සහය ලබා ගන්නා අතර මේ කාර්ය සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලය බැගින් විවෘත කරනු ඇත.

මේ සඳහා ග්‍රාම නිලධාරීන්ගේ නම වසම්වල නිවාසවල ට ගොස් පුද්ගයින්ගේ තොරතුරු හා ඇගිලි සළකුණු ලබාගනු ඇත. ඇගිලි සලකුණු ලබාගැනීමට අවශ්‍ය උපකරණ දෙපාර්තමේන්තුව මඟින් සපයන බව ද කොමසාරිස් ජනරාල්වරයා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

ශ්‍රී ලකංවේ ජීවත් වන 160,00000කට අධික වයස අවුරුදු 17ට වැඩි පුරවැසියන්ගේ සියලු තෙරතුරු මෙම ජාතික පුද්ගල නාමලේඛනයට ඇතුළත් කෙරෙන අතර 2019 වසර අවසන් වීමට පෙර එය සකස් කොට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද වියානි ගුණතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

මාධ්‍ය නිවේදනය - 2019.10.15- ජනාධිපතිවරණය 2019- තැපෑලෙන් නිල ඡන්දය දීමේ පහසුකම් සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම

15 October 2019

මාධ්‍ය නිවේදනය - 2019.10.15- ජනාධිපතිවරණය 2019- තැපෑලෙන් නිල ඡන්දය දීමේ පහසුකම්...

මාධ්‍ය නිවේදනය- 2019.10.15

15 October 2019
මාධ්‍ය නිවේදනය- 2019.10.15

ගතවූ පැය 24 කාලය (2019.10.14 ප.ව.4.30 දක්වා ) තුළ මැතිවරණ...

මාධ්‍ය නිවේදනය - 2019.10.14- ජනාධිපතිවරණය 2019

14 October 2019

මාධ්‍ය නිවේදනය - ඡන්ද පොළේදී ඡන්දදායකයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යයි

මාධ්‍ය නිවේදනය- 2019.10.14

14 October 2019

ගතවූ පැය 24 කාලය (2019.10.13 ප.ව. 4.30 දක්වා) තුළ මැතිවරණ...

මාධ්‍ය නිවේදනය - 2019.10.12 - ගත වූ පැය 24 තුළ (2019.10.11 ප.ව.4.30 දක්වා ) මැතිවරණ පැමිණිලි සාරාංශය

12 October 2019

ගත වූ පැය 24 තුළ (2019.10.11 ප.ව.4.30 දක්වා ) මැතිවරණ පැමිණිලි...

අමාත්‍ය මණ්ඩල තීරණ 2019.10.09

10 October 2019
අමාත්‍ය මණ්ඩල තීරණ 2019.10.09

2019.10.09 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ජන්ද විමසිම -2019

10 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ජන්ද විමසිම -2019 ගතවු...

මාධ්‍ය නිවේදනය 2019.10.09 - ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි ‌‌

09 October 2019

ගත වූ පැය 24 කාලය තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ...

මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය - ජනාධිපතිවරණය 2019

08 October 2019
 මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය  - ජනාධිපතිවරණය 2019

මාධ්‍ය උපමාන ගැසට් නිවේදනය - ජනාධිපතිවරණය 2019  

ජනාධිපතිවරයා ‌‌තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසිම- 2019

08 October 2019

ජනාධිපතිවරයා ‌‌තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසිම- 2019 2019.11.16...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019

07 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම  පිළිබඳ ඡන්ද විමසීම - 2019...

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019

07 October 2019

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම - 2019...

මාධ්‍ය නිවේදනය- 2019.10.06- මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

06 October 2019
මාධ්‍ය නිවේදනය- 2019.10.06- මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්

වැඩවර්ජනවලින් ඉවත් වී බාධාවකින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීමට සහාය ලබාදෙන ලෙස...

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

world wesak conferace final logo