• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජල සම්පාදන ව්‍යාපෘතිවලට ඩොලර් මිලියන 270ක්

donationඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන හා යාපනය කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය , ආසියානු සංවර්ධන බැංකුව සමග ඇමරිකානු එක්සත් ජනපද (ඇ.එ. ජ) ඩොලර් මිලියන 270 ක් වටිනා ණය ගිවිසුම් 3 ක් සඳහා අත්සන් තැබීමට පසුගියදා සිදු කෙරිණි.



ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි සිව්වන මූලයන අදියර සඳහා අවශ්‍ය ආයෝජන සඳහා ඇ. එ. ජ. ඩොලර් මිලියන 150 ක ණය මුදලක් ලබාගත් අතර යාපනය කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියෙහි අතිරේක මූලයනය පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජන සඳහා ඇ. එ. ජ. ඩොලර් මිලියන 120 ක ණය මුදලක් ලබාගන්නා ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.