• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාලදිවයින් ආරක්ෂක හමුදා ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

Maldivian defence chiefමාලදිවයින් ආරක්ෂක හමුදා ප්‍රධානී මේජර් ජනරාල් අහිම්ඩ් සියාම් මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (07) වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී  සිදු විය. 

මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද අතර මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා සිහිපත් කළේය.

මෙම හමුව අවසානයේ සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.