• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු සිවිදෙනෙක් සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති

New Ambassadorsශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු සිවිදෙනෙක් සහ මහ කොමසාරිස්වරු දෙදෙනෙක් ද අද (14) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

යුක්රේනය, භූතානය, ඉතියෝපියාව සහ තජිකිස්තානය සදහා තානාපතිවරුන් ද දකුණු අප්‍රිකාව, සහ සීෂෙල්ස් රාජ්‍යයන් සදහා මහ කොමසාරිස්වරුන් ද මෙලෙස පත්ව සිටින අතර ඔවුන්ගේ නම් පහත වේ.

01 Mr. Igor Polikha – Ambassador – designate of Ukraine

02. Ms. Robina P. Marks – High Commissioner – designate of the Republic of South Africa

03. Mr. Sonam Tobden Rabgye – Ambassador – designate of the kingdom of Bhutan

04. Mr. Asfaw Dingamo Kame -Ambassador – designate of the Federal Democratic Republic of Ethiopia

05. Mr. JONONOV Sherali – Ambassador – designate of Republic of Tajikistan06. Mr. David Claude Pierre – High Commissioner – designate of the Republic of Seychelles

මේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝ්න් මහතා ද එක්ව සිටියහ.

New Ambassadors2

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.