• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තහනම් උත්තේජක නිවාරණ සතිය වෙනුවෙන් උත්තේජක පරීක්ෂණ පාලන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන අද

healthශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විසින් 2016 තහනම් උත්තේජක නිවාරණ සතිය නිමිති කර ගෙන දීපව්‍යාප්ත මට්ටමින් තෝරාගත් වෛද්‍ය වෘත්තිකයින් 20 දෙනෙකුට උත්තේජක පරීක්ෂණ පාලන නිලධාරීන් (Doping Control Officers) ලෙස පුහුණු කෙරේ.


මෙම වැඩසටහන අද  (16) දින  පෙ.ව. 9.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ  දී ක්‍රීඩා අමාත්‍ය නිතීඥ දයාසිරි ජයසේකර මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.