• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ෆීජි හමුදා නියෝජ්‍ය අණදෙන නිලධාරි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

Fijian military delegation calls on the chief of defence staffෆීජි ජනරජයේ නියෝජ්‍ය  ආරක්ෂක හමුදා ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් මොහමඩ්  මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා දූත පිරිසක් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද (16) වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී  සිදුවිය. 

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ෆීජි කොන්සල් ජනරාල් ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ද එක්විය.මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද අතර, දෙරටේ හමුදා සම්බන්ධතා වර්ධනය කර ගැනිම පිළිබඳ ව ද සාකච්ඡා විය.


මෙම හමුව අවසානයේ සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.