• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දහම් පාසල් ශ්‍රේණි විභාගය අද

dahampasalමෙම වසරට නියමිත 6,7,8,9 සහ 10 ශ්‍රේණී සඳහා එම විභාගය දිවයිනේ දිස්ත්‍රික්ක 21ක් ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 3972කදී පැවැත්වෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
 දහම් පාසල් ශ්‍රේණි විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් නව ලක්ෂ  15,000 පමණ පිරිසක් සහභාගී වීමට නියමිතය.

එක් එක් ශ්‍රේණී සඳහා වෙන් වෙන්ව විභාගය පැවැත්වෙන අතර එය අද පෙරවරු 8.30ට ආරම්භ විය.
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.