• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අපවත්වී වදාළ මහානායක තෙරිපැහැ සෝමානන්ද හිමිට ජනපති අවසන් ගෞරව

President participate amarapura thera funaralඅපවත්වී වදාළ අමරපුර සංඝ සභාවේ උඩරට නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත සාහිත්‍ය ශිරෝමණී අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ ශ‍්‍රී දේහයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (20) තලවතුගොඩ සුදර්මාරාම විහාරස්ථානායේදී අවසන් ගෞරව දැක්වීය.

 

අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ආදාහන කටයුතු පිළිබඳව ආදාහන කමිටුව සමඟ සාකච්ඡා කළ අතර ආදාහන පූජෝත්සවය අද (21) දින සිදුකිරීමට නියමිතය.

මහනායක ස්වාමීන් වහන්සේගේ ශ‍්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප‍්‍රිය මහතා ද එක්විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.