• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දියානු නාවික හමුදා ප්‍රධානි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

Chief of the naval staffමෙරට සංචාරයක යෙදෙන ඉන්දියානු නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් සුනිල් ලන්බා මහතා (Chief of Naval Staff of the Indian Navy, Admiral Sunil Lanba)  සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් 2016 නොවැම්බර් මස 29 දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී  සිදුවිය.

මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර, දෙරටේ දිගුකාලීන සබඳතා පිළිබඳ අදහස් හුවමාරු කරගන්නා ලදී.  මෙම හමුව අවසානයේ සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.