• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොළඹ සිරි නැරඹීමට බස් සේවාවක්

busපාසල් නිවාඩු සමයේ කොළඹ නගරයේ සිරි නැරඹීම සඳහා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කටයුතු යොදා ඇත.
මේ සඳහා ඩබල් ඩෙකර් වර්ගයේ බස් රථ 04ක් යොදා තිබේ.

ඒ අනුව දෛනික ගාස්තු යටතේ මෙම බස් රථ ලබාදීමට කටයුතු යොදා ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 0117 706 440 වෙතින් ලබාගත හැකිය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.