• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රී ලංකාව දිළිදුකමින් නිදහස් කිරීමේ ජාතික වැඩසටහන පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

He presidentශ්‍රී ලංකාව දිළිදුකමින් නිදහස් කිරීමේ ජාතික වැඩසටහනේ උපාය මාර්ගික ප්‍රවේශය පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
2030 වන විට දිළිදුකමින් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ අරමුණින් ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා 2017 වසරේ සිට වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිතය.

අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, සජීත් ප්‍රේමදාස යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍යය නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.