• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් වාර්තාව සකස් කර අවසන්

PM 2016මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් වාර්තාව සකස් කර අවසන් බැවින්, එය  අගමැතිතුමන් වෙත පිළිගැන්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස එම කොමිසම විසින් ඉල්ලීමක් කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

 මෙම කොමිෂන් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්‍ෂ නායකයින්ට ද, කොමිසම සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බැවින්, අගමැතිතුමන් වෙත කොමිසම් වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට පක්‍ෂ නායකයින් ද සහභාගී කර ගැනීමට අවකාශ ලැබෙන පරිදි, ඉදිරි පාර්ලිමේන්තු සතියේදී දිනයක් ඒ වෙනුවෙන් ලබා දෙන බව අගමැතිවරයා කොමිසම වෙත දන්වා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.