• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

"ෆිට්වීල්" පාපැදි තරගය - 2016

Bicyclesකොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය සංවිධානය කරන ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අධික්ෂණය කරන "ෆිට්වීල්" පාපැදි තරගය (පිරිමි/කාන්තා) හෙට (30) වන දින පෙ.ව.9.00ට රාවතාවත්ත ක්‍රිකට් ෂොප් ආයතනය අසලින් ආරම්භ කිරීමට නියමිතය.

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මේ සඳහා තරග වැදීමට නියමිත අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා සහභාගී වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.