• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ සංගණන වාර්තා ව ලබන වසරේදී නිකුත්කෙරේ

childමුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ වූ සංගණනයේ අවසන් වාර්තාව ලබන වර්ෂය ආරම්භයේදී නිකුත් කළ හැකි බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ඒ.ජේ සතරසිංහ මහතා පවසයි.

දිවයින පුරා සිටින සංගණන නිලධාරීන් ලබාදුන් දත්ත පදනම් කර ගනිමින් දත්ත විශ්ලේෂණ කටයුතු මේ දිනවල සිදු කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සහ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව එක්ව මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ සංගණනය සංවිධානය කර තිබුණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.