• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පාසල් නිල ඇඳුම් තිළිණ පත් වලංගු කාලය අදින් අවසන්

studentනොමිලේ පාසල් සිසුන් සඳහා ලබා දෙන නිල ඇඳුම් තිළිණ පත්වල වලංගු කාලය අදින් (31) දිනෙන් අවසන් වේ.

 එම තිළිණ පත් ව්‍යාපාරිකයන් හට 2017.01.06 දින දක්වා බැංකුගත කිරීමට අවස්ථාව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.